Thursday, April 16, 2020
එන සතියේ ඇදිරි නීතිය ඉවත් කර රාජකාරි යලි අරඹන්න ජනපති සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ කැදවයි..
රී ලංකාව පුරා පනවා ඇති ඇදිරි නීතිය ලිහිල් කිරීම සහ ආයතනවල රාජකාරි ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිර්දේශ හා මාර්ගෝපදේශ ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම්දී තිබේ.
ඒ අනුව ඔවුන්ගේ විද්‍යානුකූල නිර්දේශයක් මත දැනට පනවා ඇති ඇදිරි නීතිය ලිහිල් කිරීමට නැවත රටතුල ආයතන සක්‍රිය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් විසින් තීන්දුව ගනු ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
රටේ ජන ජීවිතය පවත්වාගෙන යාම, ආර්ථිකය රැක ගැනීමට මෙන්ම කොරෝනා වසංගතයෙන් රට ආරක්ෂා කරගැනීම එකසේ වැදගත් බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය ඉතා සැලකිල්ලෙන් සලකමින් එම තීන්දුව එළඹෙන සතිය පමණ වන විට ගනු ඇතැයි ද ඇය පැවසුවාය.
Subscribe to:
Post Comments (Atom)
Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
______________________________________________________________
www.lankaegossip9.com is
a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network
providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information,
Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and
Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and
English Language.© 2016 Lanka E Gossip9 | Email : Lankaegossip7@gmail.com | |
Advertising - Contact ankaegossip7@gmail.com | Editor - Lankaegossip7@gmail.com Contact Here | Help Desk : Lankaegossip7@gmail.com |
All the content on this website is copyright 2016 protected. | ||
_______________________________________________________________________________________ |
No comments:
Post a Comment